Wednesday, February 16, 2011

ගෙදරට ආපු අමුත්තා...



මේ ඉන්නේ එයා තමයි.පූසියෙක්.. ඉස්සර නම් අම්මා පූසියෝ ගෙදර පැත්ත පලාතේ ගන්නෑ.. සෑහෙන්න දේවල් චෙක් කරනවා, පාට තුනේ පූසෝ බෑ..පූසියෝ බෑ.. ඔය වගේ දෙවල් ටිකක්.. ඒත් ඉතින් එකෙක් හොයාගන්න අමාරු උනාම අහුවෙච්ච එකා අරන් ඇවිත්.. හරියට අර 40 පැනපු කස්ටියගෙ මගුල් හෙවිල්ල වගේ, දැන් මොන කැටයම්ද? අහුවෙච්චි එකා ගෙදර...   ලඟකදී පටන් ගත්ත මී කරදරෙන් බේරෙන්න තමා මේයාව ගෙදර ගෙනාවේ.. දැන් නම් මීයෝ නෑ,.. ඒ හින්දා මේයාගේ දැන් රාජකාරිය වෙලා තියෙන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ව හප හප සෙල්ලම් කරන එක තමා.. හිහී